tag:blogger.com,1999:blog-8340433922501150442.post3455851537998242360..comments2010-03-04T08:15:29.449-08:00Comments on මතක මන්පෙත දිගේ.........: සරසවියේ සුන්දරත්වයmileehttp://www.blogger.com/profile/07278239803166971512noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8340433922501150442.post-4772250305973134182010-02-17T10:48:50.415-08:002010-02-17T10:48:50.415-08:00ඇත්තටම මිලානි........
පේරාදෙනිය සරසවියේ සුන්දරත්වය...ඇත්තටම මිලානි........
පේරාදෙනිය සරසවියේ සුන්දරත්වය අපි නෙතින් දුටුවා
මේ සුන්දරත්වය පේරාදෙනිය සරසවියේ සිසුන්ගෙනුත් දුටුවා නම්
මේ සරසවිය කොතරම් සුන්දර වන්නට තිබුනා ද?...
එත් අද
ඒ සුන්දරත්වය වැලලි ගොසින් පේරා සරසවියේ සිසුන් කිපදෙනෙක් නිසා.........
මෙවන් දේ සරසවියක් තූල සිදු විය යුතූ ද ?..........
අපි ඔවුන්ට අරධනා කරමු ගෙඩනගන්න
ප්රචන්ඩත්වයෙන් තොර සාමකාමි සුන්දර විශ්ව විද්යාල පද්දතියක් නිර්මාණය කරන්නට අපේ රටේ........ඉන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/08051182125441168402noreply@blogger.comtag:blogger.com,1999:blog-8340433922501150442.post-88582418459915575342010-02-17T10:47:56.068-08:002010-02-17T10:47:56.068-08:00අභිමානවත් UCSC ය තුළ සිසුවකු වීමට අප සතුවූ වාසනා ම...අභිමානවත් UCSC ය තුළ සිසුවකු වීමට අප සතුවූ වාසනා මහිමය පැහැදිලි වන්නේ මෙවන් විටෙකයි..... පින්බර පේරෙ බිම අපායක් කරන අවලං අන්තර රැල විනාශ වූ දාට පේරෙ බිම යළි දෙව්ලොවක් වේවි.... ඒ කවදටද? එය දන්නේ කවුද?Anonymoushttps://www.blogger.com/profile/00627989635177194985noreply@blogger.com